Featured Packageගාල්ලේ ලස්සන බලන්න එන ඔබට, නිදහසේ නවතින්න සුපිරිම තැනක් – Real Rich Hotel 🏰 ඓතිහාසික ගාලු කොටුවට ඉතාමත් ආසන්නයෙන්, ඔබේ නිවාඩුව උපරිමයෙන් විඳගන්න සියලුම පහසුකම් සහිතව ලැගුම් ගන්න කියාපු තැනක් සොයනවාද? එහෙනම් අදම ඔබේ නවාතැන Real Rich Hotel වෙතින් වෙන්කරවා ගන්න. ගාලු පුරවරයේ සුන්දරත්වය විඳින අතරතුර, දවස අවසානයේ සුවපහසු නින්දක් ලබන්න අපි ඔබට පිරිසිදු සහ ඉඩකඩ ඇති කාමර (Rooms Only) ලබා දෙනවා. 🛌 අපෙන් ඔබට ලැබෙන පහසුකම්: ❄️ AC / Non-AC කාමර 🚿 Hot Water (උණු වතුර පහසුකම්) 🚽 Attached Bathrooms (සම්බන්ධිත නානකාමර) 🤫 උපරිම නිදහස සහ ආරක්ෂාව 📍 අපේ තැන ඉඳන් ඔබට ඉතා ඉක්මනින් ළඟාවෙන්න පුළුවන් ලස්සනම තැන්: ඓතිහාසික ගාලු කොටුව (Galle Fort) – හිරු බැසයන සුන්දර දසුන බලන්න විනාඩි කිහිපයකින් යන්න පුළුවන්. රූමස්සල සහ ජංගල් බීච් (Rumassala & Jungle Beach) – නිල්පාට මුහුදේ නාන්න සහ ඇවිදින්න කියාපු තැන. උණවටුන වෙරළ තීරය (Unawatuna Beach) – සංචාරකයින්ගේ පාරාදීසය. තල්පේ බීච් එකටත් ගොඩක් ලගයි(Thalpe Beach) ඔබේ පවුලේ අය සමඟ හෝ යහළුවන් සමඟ Galle ඇවිත් නවතින්න හොඳම තැනක් සාධාරණ මිල ගණන් යටතේ වෙන්කරවා ගැනීමට දැන්ම අපිට කතා කරන්න.📞 📞 විමසීම් සහ වෙන්කරවා ගැනීම්: 077 376 0995 074 134 7307 Real Rich Hotel - ගාල්ල (ගාලු කොටුවට ආසන්නයෙන්ම)